ගීතාවලිය 79:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවියනි, අපේ මුතුන්මිත්තන් කළ වැරදිවලට අපට දඬුවම් නොකරන්න.+විගස අපට දයාව පෙන්වන්න.+මන්ද අපි හෙම්බත්ව සිටින්නෙමු.+ ගීතාවලිය 103:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පියෙකු තම පුත්‍රයන්ට දයාව දක්වන්නාක් මෙන්+යෙහෝවා දෙවි තමා කෙරෙහි ගරුබිය ඇති අයට දයාව දක්වන්නේය.+
8 දෙවියනි, අපේ මුතුන්මිත්තන් කළ වැරදිවලට අපට දඬුවම් නොකරන්න.+විගස අපට දයාව පෙන්වන්න.+මන්ද අපි හෙම්බත්ව සිටින්නෙමු.+