මතෙව් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ යයි කියමින් යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය” කියා අනාගතවක්තෘ යෙසායා පැවසුවේ ඔහු ගැනය.+ මාක් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය.” ලූක් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලෙහි සඳහන් වචන ඔහු මගින් එලෙස ඉටු විය. එහි සඳහන් වූයේ මෙයයි. “සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ කියා යමෙක් පාළුකරයේ හඬ නඟන්නේය. යොහන් 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “අනාගතවක්තෘ යෙසායා පැවසූ දේ ඔබට මතකද? ඔහු කිව්වේ, ‘යෙහෝවා දෙවිගේ මඟ සමතලා කරන්න’ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය කියායි. ඒ තැනැත්තා මමයි.”+
3 “සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ යයි කියමින් යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය” කියා අනාගතවක්තෘ යෙසායා පැවසුවේ ඔහු ගැනය.+
3 සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය.”
4 අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලෙහි සඳහන් වචන ඔහු මගින් එලෙස ඉටු විය. එහි සඳහන් වූයේ මෙයයි. “සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ කියා යමෙක් පාළුකරයේ හඬ නඟන්නේය.
23 ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “අනාගතවක්තෘ යෙසායා පැවසූ දේ ඔබට මතකද? ඔහු කිව්වේ, ‘යෙහෝවා දෙවිගේ මඟ සමතලා කරන්න’ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය කියායි. ඒ තැනැත්තා මමයි.”+