යෙසායා 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි.
16 ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි.