යෝබ් 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු මලක් මෙන් පිපී කඩා දමනු ලබන්නේය.+සෙවණැල්ලක් මෙන් නැති වී යන්නේය.+ ගීතාවලිය 90:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 හිරු නැඟ එන විට ඒවා දලු ලා හොඳින් වැඩෙන්නේය.+නමුත් සවස් වන විට ඒවා පර වී වියළී යන්නේය.+