ගීතාවලිය 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මාගේ ශුද්ධ කන්ද+ වන සියොන්හිදී+මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි”+ කියා දෙවි කියන්නේය. ගීතාවලිය 110:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+ යෙසායා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත. යොහන් 12:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එසේ සිදු වූයේ අනාගතවක්තෘ යෙසායා පැවසූ වචන ඉටු වීම සඳහාය. එනම්, “යෙහෝවා දෙවියනි, අප ඇසූ දේ කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?+ යෙහෝවා දෙවිගේ මහත් බලය දකින්න සැලැස්වූවේ කාටද?”+
2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+
6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.
38 එසේ සිදු වූයේ අනාගතවක්තෘ යෙසායා පැවසූ වචන ඉටු වීම සඳහාය. එනම්, “යෙහෝවා දෙවියනි, අප ඇසූ දේ කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?+ යෙහෝවා දෙවිගේ මහත් බලය දකින්න සැලැස්වූවේ කාටද?”+