ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නමුත් ඔහුගේ දුන්න ස්ථිරව පිහිටා තිබේ.+ ඔහුගේ දෑත් සවිමත්ය, ක්‍රියාශීලීය.+ ඔහු ශක්තිය ලබන්නේ යාකොබ්ගේ බලවත් දෙවිගෙන්ය.+ ඊශ්‍රායෙල්ගේ එඬේරා සහ පර්වතය වන ඔහු,+

  • යෙසායා 49:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන්ට බඩගිනි වන්නේවත්+ පිපාස වන්නේවත් නැත.+ තද අව් රශ්මිය හෝ දැඩි උෂ්ණත්වය හෝ ඔවුන්ට නොදැනෙයි.+ මන්ද ඔවුන් කෙරෙහි අනුකම්පාව දක්වන මම ඔවුන්ට මඟ පෙන්වා+ ඔවුන්ව දිය පහරවල් අසලට ගෙන යන්නෙමි.+

  • හෙබ්‍රෙව් 13:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.

  • 1 පේතෘස් 2:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න