උත්පත්ති 30:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඇය ගැබ්ගෙන පුත්‍රයෙකු බිහි කළාය. එවිට ඇය, “දෙවි මගේ නින්දාව පහ කළා”+ යයි පැවසුවාය. යෙසායා 54:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 භය නොවන්න.+ මන්ද ඔබව ලැජ්ජාවට පත් වීමට මම ඉඩ නොදෙන්නෙමි.+ ඔබ නින්දාවට පත් වන්නේවත් ඔබේ බලාපොරොත්තු සුන් වන්නේවත් නැත.+ මන්ද තරුණ කාලයේදී ඔබ අද්දුටු ලැජ්ජාවද ඔබ බොහෝ කලක් වැන්දඹුවක් ලෙස වින්ද නින්දාවද ඔබට යළි සිහි නොවනු ඇත.”+ ලූක් 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “යෙහෝවා දෙවි මොන තරම් කරුණාවන්ත දෙවි කෙනෙක්ද! මෙතෙක් කල් මිනිසුන්ගෙන් මට විඳින්න සිදු වුණු නින්දාව දෙවි දැන් නැති කළා.”+
4 භය නොවන්න.+ මන්ද ඔබව ලැජ්ජාවට පත් වීමට මම ඉඩ නොදෙන්නෙමි.+ ඔබ නින්දාවට පත් වන්නේවත් ඔබේ බලාපොරොත්තු සුන් වන්නේවත් නැත.+ මන්ද තරුණ කාලයේදී ඔබ අද්දුටු ලැජ්ජාවද ඔබ බොහෝ කලක් වැන්දඹුවක් ලෙස වින්ද නින්දාවද ඔබට යළි සිහි නොවනු ඇත.”+
25 “යෙහෝවා දෙවි මොන තරම් කරුණාවන්ත දෙවි කෙනෙක්ද! මෙතෙක් කල් මිනිසුන්ගෙන් මට විඳින්න සිදු වුණු නින්දාව දෙවි දැන් නැති කළා.”+