සෙකරියා 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දෙවි මොන තරම් යහපත්ද!+ ඔහු මොන තරම් තේජාන්විතද!+ ඒ කාලයේදී, ධාන්‍ය හා අලුත් වයින් බහුලව තිබෙන නිසා තරුණ තරුණියෝ කා බී තෘප්තියට පැමිණෙන්නෝය.”+
17 දෙවි මොන තරම් යහපත්ද!+ ඔහු මොන තරම් තේජාන්විතද!+ ඒ කාලයේදී, ධාන්‍ය හා අලුත් වයින් බහුලව තිබෙන නිසා තරුණ තරුණියෝ කා බී තෘප්තියට පැමිණෙන්නෝය.”+