ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 139:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔබට මා ගැන තිබෙන අවබෝධය මට සිතාගන්නවත් බැරි තරම්ය.+

      එය මට තේරුම්ගැනීමට නොහැකි තරම් ගැඹුරුය.+

  • ගීතාවලිය 147:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 අපේ ස්වාමීන් ශ්‍රේෂ්ඨය. ඉතා බලවන්තය.+

      ඔහු කොතරම් ප්‍රඥාවන්තද කියා කිසිවෙකුට තේරුම්ගත නොහැකිය.+

  • යෙසායා 55:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 පොළොවට වඩා අහස බොහෝ ඉහළින් තිබෙන්නාක් මෙන්+ මා ක්‍රියා කරන ආකාරය ඔබ ක්‍රියා කරන ආකාරයට වඩා බොහෝ උසස්ය.+ මාගේ සිතුවිලිද ඔබේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස්ය.+

  • රෝම 11:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද!+ ඔහුගේ ප්‍රඥාවත්+ දැනුමත්+ කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!+

  • 1 කොරින්ති 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඇත්තෙන්ම, “යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගෙන+ ඔහුට උගන්වන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් සිටියිද?”+ කෙසේවෙතත් අපට ක්‍රිස්තුස්ගේ මනස+ ගැන අවබෝධයක් තිබේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න