යෙසායා 40:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි. හොෂෙයා 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යාකොබ් මව්කුසේ සිටියදීම තම සහෝදරයාගේ විලුඹ අල්ලාගත්තේය.+ පසුව ඔහු මුළු වැර යොදා දෙවි සමඟ පොරබැද්දේය.+
26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.
3 යාකොබ් මව්කුසේ සිටියදීම තම සහෝදරයාගේ විලුඹ අල්ලාගත්තේය.+ පසුව ඔහු මුළු වැර යොදා දෙවි සමඟ පොරබැද්දේය.+