ගීතාවලිය 103:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවිත කාලය පුරාම ඔහු ඔබව යහපත් දෙයින් තෘප්තිමත් කරන්නේය.+එවිට රාජාලීන් මෙන් ඔබේ තරුණකම අලුත් වන්නේය.+ ගීතාවලිය 138:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා ඔබට කන්නලව් කළ දවසේම ඔබ මට පිළිතුරු දුන්නෙහිය.+නිර්භීතව ක්‍රියා කිරීමට ඔබ මට ශක්තිය දුන්නෙහිය.+
5 ජීවිත කාලය පුරාම ඔහු ඔබව යහපත් දෙයින් තෘප්තිමත් කරන්නේය.+එවිට රාජාලීන් මෙන් ඔබේ තරුණකම අලුත් වන්නේය.+