මතෙව් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ‘අපේ පියා ආබ්‍රහම්’+ කියා සිතාගෙන සිටින්න එපා. දෙවිට අවශ්‍ය නම් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවන්+ ලබා දෙන්න පුළුවන්. හෙබ්‍රෙව් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද ඔහු ඇත්තටම පැමිණියේ දේවදූතයන්ට උපකාර කිරීමට නොව ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට උපකාර කිරීමටය.+
9 ‘අපේ පියා ආබ්‍රහම්’+ කියා සිතාගෙන සිටින්න එපා. දෙවිට අවශ්‍ය නම් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවන්+ ලබා දෙන්න පුළුවන්.