මතෙව් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය. යොහන් 6:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නැති වී යන මෙවැනි ආහාර වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න එපා.+ ඒ වෙනුවට මනුෂ්‍ය පුත්‍රයා ඔබට ලබා දෙන කිසිදා නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර ලබාගන්න උත්සාහ කරන්න.+ මන්ද පියාණන්ගේ එනම්, දෙවිගේ අනුමැතිය තිබෙන්නේ මනුෂ්‍ය පුත්‍රයාටයි.”+ 2 පේතෘස් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. ඔහුට මාගේ අනුමැතිය ඇත”+ යන වචන අතිමහත් තේජසකින් යුතුව පවසනු ලැබූ විට පියාණන් වන දෙවිගෙන් ඔහුට ගෞරවයත් තේජසත් ලැබිණ.+
17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය.
27 නැති වී යන මෙවැනි ආහාර වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න එපා.+ ඒ වෙනුවට මනුෂ්‍ය පුත්‍රයා ඔබට ලබා දෙන කිසිදා නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර ලබාගන්න උත්සාහ කරන්න.+ මන්ද පියාණන්ගේ එනම්, දෙවිගේ අනුමැතිය තිබෙන්නේ මනුෂ්‍ය පුත්‍රයාටයි.”+
17 මන්ද, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. ඔහුට මාගේ අනුමැතිය ඇත”+ යන වචන අතිමහත් තේජසකින් යුතුව පවසනු ලැබූ විට පියාණන් වන දෙවිගෙන් ඔහුට ගෞරවයත් තේජසත් ලැබිණ.+