ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 52:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 බලන්න! මාගේ සේවකයා+ සිහිබුද්ධිය ඇතුව ක්‍රියා කරයි.+ ඔහුව උසස් කරනු ලබයි. ඔහුට මහත් බලයද ගෞරවයද හිමි වනු ඇත.+

  • මතෙව් 12:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “මෙන්න! මාගේ අනුමැතිය ඇති මාගේ ප්‍රේමණීය+ සේවකයා!+ මා තෝරාගත් සේවකයා මොහුය. මම ඔහුට මාගේ බලය ලබා දෙන්නෙමි.+ ඔහු ජාතීන්ට යුක්තිය යනු කුමක්දැයි පැහැදිලි කරන්නේය.

  • යොහන් 4:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත්+ ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත්+ මම සලකන්නේ මගේ කෑම ලෙසයි.+

  • යොහන් 6:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 මන්ද මම ස්වර්ගයෙන් ආවේ+ මගේ කැමැත්ත ඉටු කිරීමට නොව මාව එවූ තැනැත්තාගේ කැමැත්ත ඉටු කිරීමටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න