ගීතාවලිය 102:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඈත අතීතයේදී ඔබ පොළොවේ අත්තිවාරම් දැමුවෙහිය.+ඔබේ දෑතින් අහස නිර්මාණය කළෙහිය.+ යෙසායා 40:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.
26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.