යෝබ් 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පණ ඇති සියල්ලන්+ ජීවත් වන්නේ දෙවි නිසා.මිනිසාගේ හුස්මද ඔහුගේ අතෙහිය.+ දේශනාකාරයා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+
7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+