ගීතාවලිය 91:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 91 මහෝත්තම දෙවිගේ+ රහස් ස්ථානයේ සිටින්නාට+සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය.+ ගීතාවලිය 121:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කරන්නේය.+යෙහෝවා දෙවි ඔබේ දකුණුපසට+ රැකවරණය දෙන්නේය.+
91 මහෝත්තම දෙවිගේ+ රහස් ස්ථානයේ සිටින්නාට+සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය.+