ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 44:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “ස්වර්ගයේ වැසියෙනි, ප්‍රීති ඝෝෂා නඟන්න!+ මන්ද යෙහෝවා දෙවි පියවර ගෙන ඇත.+ පහත් බිම්වල වැසියෙනි,+ ජය ඝෝෂා නඟන්න!+ කඳුද+ වනාන්තරද සියලු ගස්ද ප්‍රීති වේවා! මන්ද යෙහෝවා දෙවි යාකොබ්ව මුදවාගෙන ඇත. ඊශ්‍රායෙල් සෙනඟ ලවා ඔහුගේ අලංකාරය සියල්ලන්ට දකින්න සලස්වයි.”+

  • හබක්කුක් 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දෙවි තේමාන් නගරයේ සිට පැමිණියේය. ශුද්ධ තැනැත්තාණන් පාරාන් කන්දේ+ සිට පැමිණියේය. සීලා.*+

      ඔහුගේ තේජසින් මුළු අහස්තලයම වැසී ගියේය.+ ඔහුට ලැබුණු ප්‍රශංසා පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා පැතිර ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න