ගීතාවලිය 96:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 96 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවා දෙවිට ගී ගයන්න.+ ගීතාවලිය 98:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+ එළිදරව් 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු සිංහාසනය ඉදිරියෙහිද ජීවීන් හතරදෙනා+ සහ වැඩිමහල්ලන්+ ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් වැනි වූ ගීතිකාවක්+ ගායනා කරන්නෝය.+ නමුත් පොළොවෙන් මිල දී ගනු ලැබූ+ ඒ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනාට+ මිස වෙන කිසිවෙකුට ඒ ගීතිකාව ඉගෙනගත නොහැකිය.
98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+
3 ඔවුහු සිංහාසනය ඉදිරියෙහිද ජීවීන් හතරදෙනා+ සහ වැඩිමහල්ලන්+ ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් වැනි වූ ගීතිකාවක්+ ගායනා කරන්නෝය.+ නමුත් පොළොවෙන් මිල දී ගනු ලැබූ+ ඒ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනාට+ මිස වෙන කිසිවෙකුට ඒ ගීතිකාව ඉගෙනගත නොහැකිය.