යෙරෙමියා 44:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ කළ ඒ දුෂ්ට දේවල් හා පිළිකුල්සහගත ක්‍රියා යෙහෝවා දෙවිට තවදුරටත් ඉවසා සිටීමට නොහැකි වූ නිසා+ ඔහු දේශය විනාශ කර දැමුවා. එය අද දක්වාම මිනිස් පුළුටක් නැතුව පාළුවට ගොස් තිබෙන්නෙත් අන් අයගේ පුදුමයට හා ශාපයට ලක් වී තිබෙන්නෙත් ඒ නිසයි.+
22 ඔබ කළ ඒ දුෂ්ට දේවල් හා පිළිකුල්සහගත ක්‍රියා යෙහෝවා දෙවිට තවදුරටත් ඉවසා සිටීමට නොහැකි වූ නිසා+ ඔහු දේශය විනාශ කර දැමුවා. එය අද දක්වාම මිනිස් පුළුටක් නැතුව පාළුවට ගොස් තිබෙන්නෙත් අන් අයගේ පුදුමයට හා ශාපයට ලක් වී තිබෙන්නෙත් ඒ නිසයි.+