ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 107:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔහු ගංගාවන් කාන්තාර බවට පත් කරන්නේය.+

      ගලා යන දිය පහරවල් වියළි බිම් බවටද+

  • යෙසායා 37:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මම බිම හාරා වතුර බොන්නෙමි.

      ඊජිප්තුවේ නයිල් ගඟේ+ සියලු අතු ගංගා+ පිට ඇවිද ඒවා සිඳවන්නෙමි.’

  • යෙසායා 44:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ‘වියළී යන්න. මම ඔබේ සෑම අතු ගංගාවක්ම වියළී යන්න සලස්වමි’+ කියා මහා ජල කඳට අණ කරන්නෙත් මමය.

  • යෙසායා 50:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මා පැමිණි විට කිසිවෙකු නොසිටියේ මන්ද?+ මා හඬගැසූ විට කිසිවෙකු උත්තර නොදුන්නේ මන්ද?+ ඔබව මුදවාගැනීමට මාගේ හස්තය දිග මදිද?+ එහෙමත් නැත්නම්, ඔබව ගලවාගැනීමට මට බලය නැද්ද? මාගේ එක වචනයකින්+ මුහුද වියළී යයි.+ ගංගා ගලා බසින ස්ථාන කාන්තාර බවට පත් වෙයි.+ වතුර නැතුව මිය ගිය මසුන්ගේ දුඟඳ සෑම තැනම පැතිර යයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න