ගීතාවලිය 102:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහු එසේ කළේ සිරකරුවාගේ සුසුම්ලෑමට ඇහුම්කන් දෙන පිණිසය.+මරණයට නියම වූ අයව නිදහස් කරන පිණිසය.+