යෙසායා 60:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ ජාතීන්ගේද රජවරුන්ගේද කිරි උරා බොන්නෙහිය.+ ඒ කාලයේදී, යෙහෝවා දෙවි වන මා+ ඔබේ ගැලවුම්කරු බව ඔබ+ දැනගන්නවා ඇත. යාකොබ්ගේ බලවත් තැනැත්තා+ ඔබේ මිදුම්කරු+ බව ඔබ තේරුම්ගනු ඇත. තීතස් 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සොරකම් නොකරන අය+ විය යුතු අතර සෑම කාරණකදීම විශ්වාසවන්තව කටයුතු කරන අය විය යුතුයි.+ එසේ කිරීමෙන් අපට ගැලවීම සලසා දෙන දෙවිගේ+ ඉගැන්වීම්වල වටිනාකම පෙන්වීමට ඔවුන්ට හැකි වෙයි. තීතස් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ගැලවීම සලසා දෙන+ අපගේ දෙවි මිනිසුන් වෙනුවෙන් කරුණාව+ සහ ප්‍රේමය පෙන්වූ විට,+
16 ඔබ ජාතීන්ගේද රජවරුන්ගේද කිරි උරා බොන්නෙහිය.+ ඒ කාලයේදී, යෙහෝවා දෙවි වන මා+ ඔබේ ගැලවුම්කරු බව ඔබ+ දැනගන්නවා ඇත. යාකොබ්ගේ බලවත් තැනැත්තා+ ඔබේ මිදුම්කරු+ බව ඔබ තේරුම්ගනු ඇත.
10 සොරකම් නොකරන අය+ විය යුතු අතර සෑම කාරණකදීම විශ්වාසවන්තව කටයුතු කරන අය විය යුතුයි.+ එසේ කිරීමෙන් අපට ගැලවීම සලසා දෙන දෙවිගේ+ ඉගැන්වීම්වල වටිනාකම පෙන්වීමට ඔවුන්ට හැකි වෙයි.