ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ මට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක් වන්නේය.’+ ඔබ මේ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟට කියන්න.”

  • ගීතාවලිය 50:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 තම පූජාව ලෙස ස්තුති ප්‍රශංසා ඔප්පු කරන තැනැත්තා සැබවින්ම මාව ගෞරවයට පත් කරන්නේය.+

      අරමුණක් ඇතුව ගමන් කරන්නා

      දෙවි දෙන ගැලවීම අද්දකින්නේය.”+

  • ගීතාවලිය 95:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 එන්න, අපි වැඳ වැටී ඔහුට නමස්කාර කරමු.+

      අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි+ ඉදිරියේ දණ නමමු.+

  • ගීතාවලිය 100:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 යෙහෝවා දෙවි සැබෑ දෙවි බව තේරුම්ගන්න.+

      අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ ඔහුය.+

      අපි ඔහුගේ සෙනඟය. ඔහුගේ තණබිමේ සිටින බැටළුවෝය.+

  • යෙසායා 29:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මන්ද මාගේ නිර්මාණයක් වූ යාකොබ්ගේ දරුවන් ඔහු සමඟ සිටින විට+ ඔවුහු සියල්ලෝ එක්ව මගේ නාමය ගෞරවයට පත් කරති.+ යාකොබ්ගේ ශුද්ධ තැනැත්තාද+ ඊශ්‍රායෙල්හි දෙවිද වන මාව ඔවුහු ශුද්ධ දෙවි කෙනෙකු ලෙස සලකමින් මට ගරුබිය දක්වති.+

  • 1 පේතෘස් 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න