යෙසායා 41:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 “දූපත්වල වැසියෙනි, නිහඬව සිට මා පවසන දේට සවන් දෙන්න.+ විවිධ ජාතීන්ට අයත් ජනයෙනි,+ ශක්තිය උපදවාගෙන මා ඉදිරියට පැමිණෙන්න.+ මා ළඟට පැමිණ කතා කරන්න. මා දෙන තීන්දුවට සවන් දෙන්න.+
41 “දූපත්වල වැසියෙනි, නිහඬව සිට මා පවසන දේට සවන් දෙන්න.+ විවිධ ජාතීන්ට අයත් ජනයෙනි,+ ශක්තිය උපදවාගෙන මා ඉදිරියට පැමිණෙන්න.+ මා ළඟට පැමිණ කතා කරන්න. මා දෙන තීන්දුවට සවන් දෙන්න.+