ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මුහුද දෙබෑ වී+ ඒ මැදින් වියළි පාරක් ඇති වන පිණිස ඔබේ සැරයටිය+ මුහුද දෙසට දිගු කරන්න. එවිට ඊශ්‍රායෙල් ජනයාට මුහුද මැදින්+ ඇවිද යෑමට හැකි වනු ඇත.

  • යොෂුවා 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මුළු පොළොවටම අධිපති වන යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන් යොර්දාන් ගඟට පා තබන සැණින් ගඟේ ඉහළ සිට ගලා බසින ජල පහර නතර වෙයි. ගඟ හරහා වේල්ලක් බැන්දාක් මෙන් එම ජල කඳ එක තැන නතර වෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න