ගීතාවලිය 102:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මෙය ලියා තිබෙන්නේ මතු පරම්පරාව සඳහාය.+මතු පැමිණෙන පරම්පරා* යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනු ඇත.+ යෙසායා 42:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුහු සියල්ලෝම යෙහෝවා දෙවිට ගෞරවය දෙත්වා!+ දූපත්වල වැසියෝද දෙවිට ප්‍රශංසා කරත්වා!+ යෙසායා 60:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ‘ඔබේ සියලු දරුවෝ ධර්මිෂ්ඨව+ හැසිරෙන්නෝය. ඔවුහු සදාකාලයටම දේශය උරුම කරගනිති.+ ඔවුහු මට අලංකාරය ගෙන දෙන පිණිස+ මගේම අත් දෙකෙන්+ සිටෙවූ පැළෑටියකි.+ හෙබ්‍රෙව් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.
21 ‘ඔබේ සියලු දරුවෝ ධර්මිෂ්ඨව+ හැසිරෙන්නෝය. ඔවුහු සදාකාලයටම දේශය උරුම කරගනිති.+ ඔවුහු මට අලංකාරය ගෙන දෙන පිණිස+ මගේම අත් දෙකෙන්+ සිටෙවූ පැළෑටියකි.+
15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.