-
ගීතාවලිය 95:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 අවුරුදු හතළිහක් පුරාම ඒ පරම්පරාව මට පිළිකුලක් විය.+
“ඔවුහු මුළාව ගිය සෙනඟකි.+
ඔවුහු මට පිටු පා මා පැවසූ දේවලට කීකරු වූයේ නැත”+ කියා මම කීවෙමි.
-