ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඒ නිසා ඔබ දැන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘මා යෙහෝවා දෙවිය. ඔබව වහල්භාවයේ තබාගෙන සිටින ඊජිප්තුවරුන්ගෙන් මම ඔබව ගලවාගන්නෙමි.+ මම මගේ මහත් බලය විදහාපෙන්වමින් ඔවුන්ට දඬුවම් කර ඔබව ගලවාගන්නෙමි.+

  • යෙසායා 48:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔබේ මිදුම්කරු+ වූ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත්+ ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.+

  • යෙරෙමියා 50:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 නමුත් ඔවුන්ගේ ගැලවුම්කරු ඉතා බලසම්පන්නය.+ ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමයෙන්ය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර+ ඔවුන්ගේ දේශයට සාමය ගෙන දෙන්නේය.+ නමුත් ඔහු බැබිලෝනියේ වැසියන්ව කලඹවා ඔවුන්ව වියවුල් කරන්නේය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න