ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ දැන් ගොස් මේ පණිවිඩය උතුරේ වෙසෙන්නන්ට කියන්න.+

      ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟෙනි, හැරී මා වෙතට එන්න.+ මම විශ්වාසවන්ත කෙනෙක්+ වන බැවින් ඔබ සමඟ සදහටම උදහසින් නොසිටින්නෙමි.+ එසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය. මම සදහටම ඔබ සමඟ අමනාපයෙන් නොසිටින්නෙමි.+

  • හොෂෙයා 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ දෙවි වන යෙහෝවා ළඟට නැවත හැරී එන්න.+ ඔබට මෙවන් විපතක් සිදු වුණේ ඔබේම වැරදි නිසයි.+

  • ක්‍රියා 2:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 පේතෘස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ සියලුදෙනා පසුතැවිලි වෙන්න.+ ඔබේ පව්වලට සමාව ලබාගැනීම සඳහා+ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගෙන+ බව්තීස්ම වෙන්න.+ එවිට ඔබට දෙවිගේ බලය නමැති දීමනාව නොමිලේ ලැබෙයි.+

  • යාකොබ් 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.+ පව්කාරයෙනි, ඔබේ දෑත් පිරිසිදු කරගන්න.+ දෙගිඩියාවෙන් සිටින්නෙනි,+ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න