ගීතාවලිය 69:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 අහසත් පොළොවත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+මුහුදත් එහි ඇති සියලු ජීවිනුත් ඔහුට ප්‍රශංසා කරන්න.+ ගීතාවලිය 96:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ස්වර්ගය ප්‍රීති වේවා! පොළොව ප්‍රීති ඝෝෂා නඟාවා!+මුහුදත් එහි ඇති සියල්ලත් ඝෝෂා නඟත්වා!+