ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 15:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 පසුව දාවිත් රජුට මෙසේ ආරංචි විය. “ඔබට විරුද්ධව අබ්සලොම්+ කරන කුමන්ත්‍රණයට අහිතොෆෙලුත් සම්බන්ධයි.”+ එය අසා දාවිත් රජ, “අනේ යෙහෝවා දෙවියනි,+ අහිතොෆෙල් දෙන උපදෙස් මෝඩයෙකුගේ උපදෙස් මෙන් වේවා”+ කියා දෙවිගෙන් ඉල්ලුවේය.+

  • යෙසායා 29:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒ නිසා, මම නැවත වරක් මේ ජනයාට පුදුම දනවන දෙයක් කරන්නෙමි.+ ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කර දමන්නෙමි. ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණ පහ කර දමන්නෙමි.”+

  • 1 කොරින්ති 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ලියවිලිවල සඳහන් ආකාරයට, “මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කර දමන්නෙමි.+ බුද්ධිමතුන්ගේ+ බුද්ධිය පහ කරන්නෙමි”+ කියා දෙවි පවසා ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න