ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 පර්සියාවේ රජු වූ+ සයිරස්+ පාලනය කළ පළමු අවුරුද්දේදී යෙරෙමියා මාර්ගයෙන්+ යෙහෝවා දෙවි පැවසූ වචන+ ඉටු කරන පිණිස යෙහෝවා දෙවි සයිරස් රජුගේ සිත පෙලඹුවේය.+ ඒ නිසා සයිරස් රජ තම රාජධානිය පුරා ප්‍රකාශයක් පතළ කිරීමට පියවර ගත්තේය. ලිඛිතව දැනුම් දෙන ලද+ එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.

  • යෙසායා 48:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ඔබ සියලුදෙනා එක් තැනකට රැස් වී මා කියන දේට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි වන මා ප්‍රේම කරන තැනැත්තා පැමිණෙනු ඇත.+ ඔහු බැබිලෝනියට විරුද්ධව මා නියම කළ සෑම දෙයක්ම ඉටු කරයි.+ ඔහු කල්දිවරුන්ට විරුද්ධව පියවර ගන්නේය.+ ඒ දේවල් ගැන ප්‍රකාශ කරන්න කිසිවෙකුට හැකි වුණාද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න