ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 පර්සියාවේ රජු වූ සයිරස්*+ පාලනය කළ පළමුවන අවුරුද්දේදී, යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ වචන+ ඉටු කරන පිණිස යෙහෝවා දෙවි සයිරස් රජුගේ සිත පෙලඹුවේය.+ ඒ නිසා සයිරස් රජ තම රාජධානිය පුරා ප්‍රකාශයක් පතළ කිරීමට+ පියවර ගත්තේය. ලිඛිතව+ දැනුම් දෙන ලද එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.

  • ගීතාවලිය 73:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එහෙත් මම නිතරම ඔබ සමඟ සිටිමි.+

      ඔබ මාගේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙහිය.+

  • යෙසායා 45:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ මාව දැන හඳුනා ගෙන නොසිටියත්+ මම ඔබට කීර්ති නාමයක් ලැබීමට සලස්වන්නෙමි. මම ඔබේ නමින් ඔබට කතා කර ඔබව කැඳවන්නෙමි. මා ඒ සියල්ල කරන්නේ මාගේ තෝරාගත් සේවකයා වන යාකොබ් හෙවත් ඊශ්‍රායෙල් වෙනුවෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න