ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මෙසේ යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේ ඉටු විය.+ දේශය අවුරුදු සැත්තෑවක් පුරා පාළුව පැවතිණ.+ පාළුව පැවති සියලු දවස්වලදී දේශයේ වැසියන් කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් දෙන ලදි.+

  • යෙසායා 27:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සුරක්ෂිතව තිබූ නුවරේ එක වැසියෙක්වත් ඉතුරු වන්නේ නැත. එය අත්හැර දමා ගිය පාළු කාන්තාරයක් මෙන් වන්නේය.+ වස්සා එහි ලගින්නේය. එහි අතු දවා දමනු ඇත.+

  • ආමොස් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔබ දුප්පත් ගොවියන්ගෙන් බලහත්කාරයෙන් කුලී ගන්නහුය. ධාන්‍ය අස්වැන්නෙන් කොටසක් පවා ඔබ ඔවුන්ගෙන් ගන්නහුය.+ ඔබ මේ දේවල් කරමින් ලස්සනට කැපූ ගල්වලින් ගෙවල් තනාගන්නහුය.+ නමුත් ඔබට සැමදා ඒ ගෙවල්වල ජීවත් වෙන්න ලැබෙන්නේ නැත. ඔබ සරුසාරව මිදිවතු වවාගත්තත් ඔබට සැමදාම ඒ මිදිවතුවලින් වයින් බොන්න ලැබෙන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න