-
යෙසායා 18:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 “ඒ කාලයේදී, ගංවතුරට සේදී ගිය දේශයක වෙසෙන සිනිඳු අත් පා හා උස් වූ+ ශක්ති සම්පන්න ශරීර ඇති සෙනඟක් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට තෑග්ගක් රැගෙන එන්නෝය.+ අන්‍යයන්ව පාගා දමා සියලු ජාතීන් තුළ බිය උපදවන ඒ සෙනඟ එම තෑග්ග රැගෙන එන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමය දරන සියොන් කන්ද වෙතටයි.”+
-