යෙසායා 44:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ සෙනඟෙනි, භය නොවන්න. කලබල නොවන්න.+ අතීතයේ සිටම සිදු වීමට නියමිත දේවල් ගැන මා ඔබට දැනුම් දුන්නේ නැද්ද?+ ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටීද?+ මට සමාන වූ කිසිවෙක් නැත. එකම පර්වතය+ මමය.’”
8 මාගේ සෙනඟෙනි, භය නොවන්න. කලබල නොවන්න.+ අතීතයේ සිටම සිදු වීමට නියමිත දේවල් ගැන මා ඔබට දැනුම් දුන්නේ නැද්ද?+ ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටීද?+ මට සමාන වූ කිසිවෙක් නැත. එකම පර්වතය+ මමය.’”