යෙසායා 41:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් ගැන ඔබ දන්නවා නම් කියන්න. මූලාරම්භයේ සිට සිදු වූ දේවල් ගැනත් කියන්න. එවිට අපි ඒවා ගැන හොඳින් සිතා බලා අවසානයේදී සිදු වීමට යන දේ වටහාගන්නෙමු. එසේත් නැත්නම්, ඔබම ඒ දේවල් ගැන අපිට කියා දෙන්න.+
22 ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් ගැන ඔබ දන්නවා නම් කියන්න. මූලාරම්භයේ සිට සිදු වූ දේවල් ගැනත් කියන්න. එවිට අපි ඒවා ගැන හොඳින් සිතා බලා අවසානයේදී සිදු වීමට යන දේ වටහාගන්නෙමු. එසේත් නැත්නම්, ඔබම ඒ දේවල් ගැන අපිට කියා දෙන්න.+