යෙසායා 44:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ සෙනඟෙනි, භය නොවන්න. කලබල නොවන්න.+ අතීතයේ සිටම සිදු වීමට නියමිත දේවල් ගැන මා ඔබට දැනුම් දුන්නේ නැද්ද?+ ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටීද?+ මට සමාන වූ කිසිවෙක් නැත. එකම පර්වතය+ මමය.’” මාක් 12:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නීතිය පිටපත් කරන එම තැනැත්තා ඔහුට මෙසේ කීවේය. “ගුරුතුමනි, ‘දෙවි එක් කෙනෙක්. ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ’+ කියා ඔබ පැවසූ දේ ඉතා නිවැරදියි. එය සත්‍යයක්.
8 මාගේ සෙනඟෙනි, භය නොවන්න. කලබල නොවන්න.+ අතීතයේ සිටම සිදු වීමට නියමිත දේවල් ගැන මා ඔබට දැනුම් දුන්නේ නැද්ද?+ ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටීද?+ මට සමාන වූ කිසිවෙක් නැත. එකම පර්වතය+ මමය.’”
32 නීතිය පිටපත් කරන එම තැනැත්තා ඔහුට මෙසේ කීවේය. “ගුරුතුමනි, ‘දෙවි එක් කෙනෙක්. ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ’+ කියා ඔබ පැවසූ දේ ඉතා නිවැරදියි. එය සත්‍යයක්.