ද්විතීය කතාව 4:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 යෙහෝවා දෙවි සැබෑ දෙවි බවත් ස්වර්ගයේ හෝ පොළොවේ හෝ ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැති බවත්+ ඔබ හොඳින් දන්නවා. ඒ කාරණය නිතරම ඔබේ සිතේ තබාගත යුතුයි.+ යෝවෙල් 2:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ කාලයේදී, මා ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටින බවත්+ මා ඔබේ දෙවි වන යෙහෝවා බවත් මා හැර වෙන කිසි දෙවි කෙනෙකු නැති බවත් ඔබ දැනගනු ඇත.+ යළි කිසි දිනක මගේ සෙනඟව ලැජ්ජාවට පත් වෙන්න මම ඉඩ නොදෙන්නෙමි.
39 යෙහෝවා දෙවි සැබෑ දෙවි බවත් ස්වර්ගයේ හෝ පොළොවේ හෝ ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැති බවත්+ ඔබ හොඳින් දන්නවා. ඒ කාරණය නිතරම ඔබේ සිතේ තබාගත යුතුයි.+
27 ඒ කාලයේදී, මා ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටින බවත්+ මා ඔබේ දෙවි වන යෙහෝවා බවත් මා හැර වෙන කිසි දෙවි කෙනෙකු නැති බවත් ඔබ දැනගනු ඇත.+ යළි කිසි දිනක මගේ සෙනඟව ලැජ්ජාවට පත් වෙන්න මම ඉඩ නොදෙන්නෙමි.