රෝම 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ලියවිලිවල සඳහන් වී ඇති ආකාරයට, “‘සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමන බවත් සියලු ජනයා මාව දෙවි ලෙස එකහෙළාම පිළිගන්නා බවත්+ ජීවමාන දෙවි වන මම සහතිකවම පවසන්නෙමි’ කියා යෙහෝවා දෙවි කියන්නේය.”+
11 ලියවිලිවල සඳහන් වී ඇති ආකාරයට, “‘සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමන බවත් සියලු ජනයා මාව දෙවි ලෙස එකහෙළාම පිළිගන්නා බවත්+ ජීවමාන දෙවි වන මම සහතිකවම පවසන්නෙමි’ කියා යෙහෝවා දෙවි කියන්නේය.”+