ගීතාවලිය 64:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වී ඔහුගේ රැකවරණය පතන්නේය.+නිර්දෝෂ සිතක් ඇති සියල්ලෝ ඔහු ගැන ආඩම්බරෙන් කතා කරන්නෝය.+ 2 කොරින්ති 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “නමුත් ආඩම්බරයෙන් කතා කරන්නා, යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කළ යුතුයි.”+
10 ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වී ඔහුගේ රැකවරණය පතන්නේය.+නිර්දෝෂ සිතක් ඇති සියල්ලෝ ඔහු ගැන ආඩම්බරෙන් කතා කරන්නෝය.+