ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 34:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මන්ද ඔවුහු දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කර,+

      ඔහුගේ ආඥා ගැන කිසිදු තැකීමක් නොකරන්නෝය.+

  • ගීතාවලිය 19:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 අහස, දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරයි.+

      ගුවන්තලය, ඔහු තම දෑතින් නිර්මාණය කළ දේට සාක්ෂි දෙයි.+

  • ගීතාවලිය 28:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ ක්‍රියාද+

      දෙවිගේ දෑතින් කළ නිර්මාණද කිසි ගණනකට නොගත්තෝය.+

      දෙවි ඔවුන්ව සදහටම බිඳ දමන්නේය.

  • ගීතාවලිය 92:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 අඥානයෙකුට කිසිදාක ඒවා දැනගත නොහැකිය.+

      අනුවණ කිසිවෙකුට ඒවා තේරුම්ගත නොහැකිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න