ගීතාවලිය 71:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අනේ දෙවියනි, මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න.+එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත.+ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.+ ගීතාවලිය 92:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මහලු වයසේදීද ඔවුහු සාරවත් ගස් මෙන් පල දරන්නෝය.+ඔවුහු සැමදා සරුසාරව, ප්‍රාණවත්ව සිටින්නෝය.+
18 අනේ දෙවියනි, මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න.+එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත.+ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.+