ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දේශයේ අස්සක් මුල්ලක් නෑර කිසි කමකට නැති දේවතා රූප තිබේ.+ ඔවුන් නමස්කාර කරන්නේ ඔවුන්ගේම අතින් සෑදූ ඒ රූපවලටය.+

  • යෙසායා 44:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එහෙත් ගසේ ඉතුරු කොටසෙන් ඔහු දෙවි කෙනෙකුව සාදාගනියි. ඔහු දේවතා රූපයක් සාදාගෙන එය ඉදිරියේ වැඳ වැටී මෙසේ යාච්ඤා කරන්නේය. “මගේ දෙවි ඔබයි.+ මට පිහිට වන්න.”

  • දානියෙල් 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 හොරණෑ, බටනළා, නළා, වීණා, මහා වීණා, කුඩා වීණා ඇතුළු අනිකුත් සියලුම සංගීත භාණ්ඩ වාදනය කළ වහාම+ ඔබ සියලුදෙනාම නෙබුකද්නෙෂර් රජු ඉදි කළ මේ රූපය ඉදිරියේ වැඳ වැටිය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න