යෙරෙමියා 14:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 බලන්න! මා කෙතට ගියොත් මට දකින්න ලැබෙන්නේ කඩුවෙන් මැරුම් කා වැටී සිටින අයවයි.+ මා නුවරට ඇතුල් වුණොත් මට පෙනෙන්නේ සාගතය නිසා රෝගීව සිටින අයවයි.+ අනාගතවක්තෘවරු සහ පූජකයෝ ඔවුන් නොදන්නා දේශයක ඒ මේ අත සැරිසරති.’”+ විලාප ගී 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සාගතයෙන් මිය යනවාට වඩා+ කඩු පහරට ලක් වී මිය යෑම හොඳය.+මන්ද ඔවුහු කෑම නොමැතිව කුසගින්නේ පණ අදින්නෝය.
18 බලන්න! මා කෙතට ගියොත් මට දකින්න ලැබෙන්නේ කඩුවෙන් මැරුම් කා වැටී සිටින අයවයි.+ මා නුවරට ඇතුල් වුණොත් මට පෙනෙන්නේ සාගතය නිසා රෝගීව සිටින අයවයි.+ අනාගතවක්තෘවරු සහ පූජකයෝ ඔවුන් නොදන්නා දේශයක ඒ මේ අත සැරිසරති.’”+
9 සාගතයෙන් මිය යනවාට වඩා+ කඩු පහරට ලක් වී මිය යෑම හොඳය.+මන්ද ඔවුහු කෑම නොමැතිව කුසගින්නේ පණ අදින්නෝය.