යෙරෙමියා 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 උත්තමයෝ වතුර ගෙන ඒමට තරාතිරමෙන් අඩු අයව පිටත් කර යැව්වෝය.+ ඔවුහු භාජන රැගෙන වතුර වළවල් ළඟට ගියත් එහි වතුර නැති නිසා+ ආපසු හැරී ආවෝය. බලාපොරොත්තු සුන් වීමෙන් ලැජ්ජාවට පත් වූ ඔවුහු+ තම හිස් වසාගත්තෝය.+
3 උත්තමයෝ වතුර ගෙන ඒමට තරාතිරමෙන් අඩු අයව පිටත් කර යැව්වෝය.+ ඔවුහු භාජන රැගෙන වතුර වළවල් ළඟට ගියත් එහි වතුර නැති නිසා+ ආපසු හැරී ආවෝය. බලාපොරොත්තු සුන් වීමෙන් ලැජ්ජාවට පත් වූ ඔවුහු+ තම හිස් වසාගත්තෝය.+