ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 89:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 ඔබ ඔහුගේ තේජස නැති කර දමා,+

      ඔහුගේ සිංහාසනය බිම හෙළුවෙහිය.+

  • යෙරෙමියා 51:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “බැබිලෝනීය දියණිය, ඔබ ධාන්‍ය මඩින කමතක් මෙනි.+ ටික දිනකින් අස්වැන්න කපන කාලය පැමිණෙන්නේය.+ එවිට ඔබව සම්පූර්ණයෙන්ම පාගා දමනු ලබන්නේය.”

  • දානියෙල් 5:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඒ රාත්‍රියේදීම කල්දිවරුන්ගේ රජු වන බෙල්ෂසර්ව මරා දමනු ලැබීය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න