7 ඇය තමාටම ගෞරවයක් ගෙන දෙමින් අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැති ජීවිතයක් ගත කළ නිසා ඊට සරිලන ආකාරයකින් ඇයට වධ වේදනා හා ශෝකය විඳීමට සලස්වන්න.+ මන්ද ඇය, ‘මා පාලනය කරන්නේ රැජිනක් ලෙසය.+ මම වැන්දඹුවක් නොවෙමි.+ මට කිසිදාක වැලපෙන්න සිදු වන්නේ නැත’+ කියා තමාටම කියාගනිමින් සිටින්නීය.