නික්මයාම 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට ඊජිප්තු දේශයේ සිටින සියලු කුලුඳුල්+ දරුවෝ මිය යනු ඇත. සිංහාසනයේ සිටින පාරාවෝගේ කුලුඳුල් දරුවාද ඇඹරුම් ගල ළඟ සිටින මෙහෙකාරියගේ කුලුඳුල් දරුවාද මිය යන්නෝය. සියලු කුලුඳුල් සත්තුද මිය යන්නෝය.+ මතෙව් 24:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ස්ත්‍රීන් දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටියි.+ එක් තැනැත්තියකව ගෙන යනු ලබයි. අනික් තැනැත්තියව අත්හරිනු ලබයි.+
5 එවිට ඊජිප්තු දේශයේ සිටින සියලු කුලුඳුල්+ දරුවෝ මිය යනු ඇත. සිංහාසනයේ සිටින පාරාවෝගේ කුලුඳුල් දරුවාද ඇඹරුම් ගල ළඟ සිටින මෙහෙකාරියගේ කුලුඳුල් දරුවාද මිය යන්නෝය. සියලු කුලුඳුල් සත්තුද මිය යන්නෝය.+
41 ස්ත්‍රීන් දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටියි.+ එක් තැනැත්තියකව ගෙන යනු ලබයි. අනික් තැනැත්තියව අත්හරිනු ලබයි.+